BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • Water drop in faucet

    කොළඹ ජල සැපයුම තවදුරටත් අඩාළ වේවි ද?: ජල කප්පාදුව කොපමණ කාලයක් පවතී ද?

    පවතින වියළි කාලගුණය හමුවේ ඉදිරි කාලය ජලය කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මතුවන කාලයක් වනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සභාපති ඉන්ජිනේරු චන්දන බණ්ඩාර අප්‍රේල් 2 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ "ඉදිරි සති දෙක තුන" ජනතාවට "යම් විශේෂ කාලයක්" වනු ඇති බවයි.

  • ශාරීරික දඬුවම්

    පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

    පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

  • බට්ටි

    චමෝදි ප්‍රබෝධා: 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වයට පත් 16 හැවිරිදි 'බට්ටිගේ' කතාව

    මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී 'පුංචි' ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි. ඒ, තවමත් වයස අවුරුදු 14ක පසු වන මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.

  • Bondi speaks at a lectern with Trump standing behind her

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?

    ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ රජයේ දිගුකාලීන සගයෙකු සහ ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකු වූ එරට නීතිපති පෑම් බොන්ඩායි එම තනතුරින් ඉවත් කර තිබේ. Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් ඇයට ප්‍රශංසා කළ අතර, ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට "මාරුවක්" ලබා ගත් බව සඳහන් කර තිබිණි.

  • Aniket Verma faced many difficulties in his life (file photo)

අනිකෙත් වර්මා ඔහුගේ ජීවිතයේ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.

    කුඩා කාලයේදී ම මව අහිමිව මාමාගේ සහයෙන් IPL කරා පැමිණි අනිකේත් වර්මා පැමිණි දුෂ්කර ගමන්මග

    "මට මතකයි මට අවුරුදු 15න් පහළ කණ්ඩායමට සෙල්ලම් කරන්න යන්න වුණා, මට දුරකතනයක් තිබුණේ නැහැ. ඒ කාලේ මගේ මාමට රැකියාවෙන් ලැබුණේ, රුපියල් දෙදහක් හෝ තුන්දාහක් වගේ මුදලක්. දුරකතනයක් තිබුණා රුපියල් හත්දහසකට. ඒ නිසා එයා දෙතුන් දෙනෙකුගෙන් ණයට සල්ලි අරගෙන මට ඒක අරන් දුන්නා ,"

කෙටි වීඩියෝ

  • ඔයාටත් ආටෙමිස් ගගනගාමියෙකු වෙන්න පුළුවන් ද?
  • Artemis II කණ්ඩායම
  • රොකට්ටුවක් දුම් නගමින් ඉහල නගින අතර ඊට පහලින් තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුණු කාන්තාවක් සිටී.
  • වලාකුළුවලට ඉහළින් දුම් නගින ආකාරය දැක්වේ.
  • පාස්කු සම්ප්‍රදායට අනුව, ‘යක්ෂයන්ගේ’ කස පහර කන වන්දනාකරුවන්
  • ඇමෙරිකාව සහ චීනය නැවතත් සඳ තරණය කිරීමට තරග කරන්නේ ඇයි?
  • කුඩයක් යට තැඹිලි අලෙවි කරන ස්ථානයක් අසල සංචාරකයින් පිරිසක් කලබලයට පත්ව සිටින අයුරු සහ දුමක් ඉහලට නැගෙන අයුරු පෙනේ.
  • ජර්මානු වෙරළ තීරයක අතරමං වූ තල්මසෙකු නොගැඹුරු ජලයෙන් මුදාගත් අයුරු
  • තට්ටු ගොඩනැගිල්ලකට මිසලියලක් වැටෙන අයුරු පෙනෙන අතර එම මිසයිලය රතු පාටින් රවුම් කර තිබේ.
  • රොකට් එකක් දුම් වළාවක් නගමින් පිටත්වීම ආරම්භ කරන අතර ජනතාව සතුටින් අත් ඔසවා ප්‍රතිචාර දක්වන අයුරු පෙනේ.
  • ඉරානයේ ප්‍රධාන ගුවන් කඳවුරක හා න්‍යෂ්ටික භූමියක  විශාල පිපිරීම්
  • ඊශ්‍රායල ඇමතිවරයෙකු නව මරණ දඬුවම පිළිබඳ නීතිය සමරන අයුරු

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි