ආසියානු කුසලානය : පළායාමෙන් පසු නැවත පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ පළමු ප්‍රසිද්ධ ප්‍රතිචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

කියවීමේ කාලය: මිනිත්තු 2

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්. 12) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 23ක ජයක් වාර්තා කරමින් සයවැනි වරටත් විස්ස යි විස්ස ආසියානු කුසලානය ශ්‍රී ලංකාව වෙත ගෙන ආවේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ආසියානු කුසලානය ජය ගැනීමේ සතුට සැමරීම

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කුසලානය ජයග්‍රහණය කළේ වසර අටකට පසු ය.

භානුක රාජපක්ෂ තරගයේ වීරයා ලෙසත්, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමිකර ගත්හ.

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, සහ දිල්ශාන් මධුශංක ඊයේ තරගයට ක්‍රීඩා කළහ.

මාස ගණනක් පුරා ආර්ථික අර්බුදයේ දැඩි ආතතීන්ට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයින් ආසියානු කුසලානයේ උද්දාමයෙන් පිරීගිය ගිය අතර ශ්‍රී ලාංකිකයින්ගේ මානසික තත්ත්වය ඉහළ නංවන්නට ද මෙම ජයග්‍රහණය හේතුවිය.

මේ අතරේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කර තිබුණි. ජුලි 13 දා මෙරටින් පළාගිය හිටපු ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ පළකරන ලද පළමු ප්‍රතිචාරය ද මෙය යි.

ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද සුබ පතමින් ට්විටර් පණිවුඩ නිකුත්කොට තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතරේ, ජයග්‍රහණයෙන් ප්‍රීතියට පත් ශ්‍රී ලාංකිකයින් මෙන්ම, ඉන්දියානුවන් හා ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා නංවන අයුරු සමාජ මාධ්‍යයන් පුරා දක්නට ලැබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

ශ්‍රී ලාංකික රසිකයින් ද විවිධාකාරයේ පෝස්ටු, මීම් ආදිය මඟින් සිය සතුට පළකරනු පෙනෙන්නට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Hiraz Maxz/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, කාත්තන්කුඩියේ දී විශාල තිරයක් හරහා තරගය විකාශනය කෙරුණු අතර බොහෝ ජනතාව එහි එක්රැස්වී තරගය නරඹනු ද, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙනු ද දක්නට හැකිවිය

ඡායාරූප මූලාශ්‍රය, Chinthaka Niranga/Facebook

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

Skip X post, 6

End of X post, 6

ඡායාරූප මූලාශ්‍රය, Seth Muhandiram/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Kosala D Maduraweera/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Maheth Gunawardena/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ත්‍යාග මුදල ලෙස ඇමරිකානු ඩොලර් 150 000ක් ලැබීම පිළිබඳව ද මීම් සකස්වී තිබුණි

තරගාවලිය මුල දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව සැක පහළ කිරීමෙන් පසු ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක්වූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ගෞතම් ගම්භීර් ද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ධජය ලෙළවන අයුරු දක්නට ලැබුණි.

Skip X post, 7
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 7