ජායාරූප : එක්සත් රාජධානිය පුරා පළවෙන ශෝකය

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය හෙඹ වූ දෙවන එලිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟම, එක්සත් රාජධානිය පුරා රැජිනට ගෞරවය පුද කරමින් පුෂ්පෝහාර පැවැත්වෙමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Samir Hussein/Getty Images

ධජය අඬකුඹු කර ඇති බකිංහැම් මාලිගයට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටින්නේ රැජින ජීවත් වූ නිවසේ ඡායාරූප ගැනීමට සහ පුෂ්පෝහාර දැක්වීමට ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එළිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ පුවතට බකිංහැම් මාලිගය අසලට පැමිණ ජනතාව ප්‍රතිචාර දක්වමින්.

ඡායාරූප මූලාශ්‍රය, Tom Pilston

ඡායාරූප මූලාශ්‍රය, Tom Pilston

ඡායාරූප මූලාශ්‍රය, Ben Stansall/Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බකිංහැම් මාලිගය දක්වා දිවෙන මාර්ගයේ ලන්ඩන් බ්ලැක් ටැක්සි රථ පෙළ.

අධිරාජ්‍යණියගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය මාලිගාවේ දොරටු අසළ ප්‍රදර්ශනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Tom Pilston

බ්‍රහස්පතින්දා පස්වරුවේ බැල්මෝරල් මාලිගයේදී රැජින ඉතා සාමකාමීව අභාවප්‍රාප්ත වූ අතර, ඒ මොහොතේ පටන්, අයහපත් කාලගුණය ද නොතකා, මාලිගයේ ගේට්ටු අසළ පුෂ්පෝහාර දැක්වීමට පිරිස් කටයුතු කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Russell Cheyne / Reuters

වින්ඩ්සර් මාලිගය රැජිනගේ ප්‍රියතම නිවස ලෙස හැඳින්වුණු අතර, ප්‍රදේශවාසීන් ඇයව දුටුවේ ඔවුන්ගේ අසල්වැසියෙකු ලෙසටය.

ඡායාරූප මූලාශ්‍රය, Jonathan Brady/PA

ඡායාරූප මූලාශ්‍රය, Chris Jackson/Getty Images

ලන්ඩන් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ වෙස්ට් හැම්ෂයර් යුනයිටඩ් සහ සහ FCSB අතර යුරෝපා සම්මන්ත්‍රණ ලීග් පාපන්දු තරඟයට පෙර මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Peter Cziborra/Reuters

ශෝකයට පත්වූවන් විසින් රැජිනට ගෞරව පිණිස ඇගේ තවත් නිවසක් වන එඩින්බරෝ හි හොලිරූඩ්හවුස් මාලිගයේද මල් තබා තිබුණි. එක මල් කළඹක තිබුණේ කුඩා පණිවිඩයකි.

ඡායාරූප මූලාශ්‍රය, Jane Barlow/PA

ඡායාරූප මූලාශ්‍රය, Carl Recine/Reuters

ඡායාරූප මූලාශ්‍රය, Carl Recine/Reuters

ලන්ඩනයේ පිකැඩ්ලි වටරවුමට ඉහළින් ඇති දැවැන්ත විද්‍යුත් දැන්වීම් පුවරුවේ රැජිනගේ රූපයක් ප්‍රදර්ශනය කර ඇති අතර එය ඒ අසලින් යන අයගේ අවධානය දැඩි ලෙස දිනාගනිමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පිකාඩිලි සර්කස් හි ප්‍රදර්ශනය කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ ඡායාරූපයක්