'ඒක් දෝ තීන්':ජැක්ලින් ෆර්නැන්ඩස් රැඟුමෙන් ඉන්දියාව කැළඹෙයි!
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් 'යූ ටියුබ්' හරහා නැවත එළි දක්වා ඇත. මෙම වීඩියෝව මිලියන දහඅටකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තා වෙයි.
එම ගීතය ඇසුරෙන් කළ නව නිෂ්පාදනයේ අදාළ නර්තනය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නෑන්ඩස්ය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහෙත් 'ඒක් දෝ තීන් (Ek Do Teen)' ගීතයේ නව වීඩියෝව බොහෝ දෙනකුගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී.
මධුරි ඩික්සිත්ගේ අපූරු නර්තනයකින් හැඩ වූ 'ඒක් දෝ තීන්' ගීතය ප්‍රථමයෙන් එළිදැක්වූයේ 1988 වර්ෂයේදීය. එකළ එය ඉතා ජනප්‍රිය වූ අතර මධුරි ඩික්සිත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවීමට ඇයගේ රංගනය හේතු විය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගීතයේ නව නිෂ්පාදනය මාර්තු 19 වෙනිදා යූ ටියුබ් හරහා ප්‍රචාරය වුණි. නමුත් මුල් ගීතය සහ නර්තනයට කැමැති රසිකයන් මෙම නව නිෂ්පාදනයට බොහෝ චෝදනා එල්ල කර ඇත.
නව නිර්මාණයට අකමැත්ත පළ කිරීමට #ekdoteen නමින් 'හැෂ්ටැගයක්' ට්විටර් මාධ්‍ය ජාලය තුළ නිර්මාණය වී ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2

End of X post, 3
මුල් ගීතයේ දැකිය හැකි "විශේෂත්වය" වෙනුවට නව වීඩියෝව තුළින් කාන්තාව 'භාණ්ඩයක්' බවට පත් කර ඇති බවට සමහර පුද්ගලයන් මත පළ කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
ඒක් දෝ තීන් යන හින්දි වචනවල තේරුම "එක, දෙක, තුන" වන අතර, මෙම ගීතයේ සඳහන් වන්නේ කාන්තාවක් ඇයගේ ආදරවන්තයා එන තුරු තත්පර ගනිමින් සිටින ආකාරයයි.
මෙම ගීතය, එහි රිද්මය සහ නර්තනය ඉන්දියාවේ පමණක් නොවෙයි දකුණු ආසියානු කලාපය තුළ මහත් ජනප්‍රියත්වයට පත් විය.
නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගීත රූප රාමු දෙකෙහි ඉදිරිපත් කෙරෙන නර්තන, අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන මධුරි ඩික්සිත් සහ නවක නිළියක වන ජැක්ලින් ෆර්නෑන්ඩස් අතර තරඟයක් ලෙස සමහරු අර්ථ දක්වා ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5

End of X post, 6
1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව "ක්‍රියාත්මක" වන බවත් ඔහු දන්වා ඇත.
මේ තොරතුරුද කියවන්න:
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත