'ගෘහනිර්මාණ ඡායාරූප 2018' උළෙලට තෝරා ගැනුණු ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, OMER KANIPAK / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මී වදය', රාජකීය උද්භිද උද්‍යානය - ලන්ඩන්, එංගලන්තය (ඡායාරූපය - ඕමර් කැනිපැක්)

2018 වසරේ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ඡායාරූප සම්මාන උළෙල සඳහා මූලිකව තෝරා ගත් ඡායාරූප නිකුත් කර තිබේ.

මේ සඳහා රටවල් 47 ක ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප රැසක් ඉදිරිපත්ව තිබූ අතර නොවැම්බර් 30 වෙනි දා ජයග්‍රාහී ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විශිෂ්ට ඡායාරූප එකතුවක් මෙවර සම්මානය සඳහා ලැබී ඇති බව මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වන ජේම්ස් ටිම්බර්ලේක් (James Timberlake) පවසයි.

නිර්දේශිත ඡායාරූප කීපයක් පහත දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, ALDO AMORETTI / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, Azur Arena, Antibes - ප්‍රංශය (ඡායාරූපය - ඇල්ඩෝ ඇමරෙටි)

ඡායාරූප මූලාශ්‍රය, BRAD FEINKNOPF / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, Auburn විශ්වවිද්‍යාලය - ඇලබාමා (ඡායාරූපය - බ්‍රැඩ් ෆෙයින්ක්නෝෆ්)‍

ඡායාරූප මූලාශ්‍රය, Image copyrightMARIUS LIUTKEVICIUS / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, මහල් නිවාස සංකීර්ණයක් - ස්පාඤ්ඤය (ඡායාරූපය - මේරියස් ලියුට්කෙවිසියස්)

ඡායාරූප මූලාශ්‍රය, B.R.S.SREENAG / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, චෙන්නායි, ඉන්දියාව (ඡායාරූපය - බී.ආර්.එස්. ශ්‍රීනාග්)

ඡායාරූප මූලාශ්‍රය, HE ZHENUAN / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන මහ බැංකු කුළුණ (ඡායාරූපය - හේ සෙනුආන්)

ඡායාරූප මූලාශ්‍රය, SHAO FENG / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං - සුහායි - මැකෝ දේශසීමා මාරුව (ඡායාරූපය - ෂාඕ ෆෙන්ග්)

ඡායාරූප මූලාශ්‍රය, JAMES NEWTON / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, The Vortex - ලන්ඩන්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ජේම්ස් නිව්ටන්)

ඡායාරූප මූලාශ්‍රය, ANDREW ROBERTSON / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, The Ouse Valley - සසෙක්ස්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ඇන්ඩෲ රොබට්සන්)

ඡායාරූප මූලාශ්‍රය, DIRK VONTEN / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, Neuschwanstein මාලිගය - බවාරියා, ජර්මනිය (ඡායාරූපය ඩර්ක් වොන්ටන්)

ඡායාරූප මූලාශ්‍රය, JEFF EDEN / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය උද්භිද උද්‍යානය - ලන්ඩන්, මහා බ්‍රිතාන්‍යය (ඡායාරූපය - ජෙෆ් ඊඩ්න්)

ඡායාරූප මූලාශ්‍රය, AI QING / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, The Seashore Chapel - කින්හ්වන්ඩාඕ, චීනය (ඡායාරූපය - අයි කිං)

ඡායාරූප මූලාශ්‍රය, ZHU WENQIAO / APA18

ඡායාරූප ශීර්ෂ වැකිය, Raffles City - චොංකිං, චීනය (ඡායාරූපය - සූ වෙන්කියාඕ)

මේ ගැනත් දැනගන්න: