"සිංගප්පූරුව ලස්සන රටක්": ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් අන් ඓතිහාසික හමුව කැමරා ඇසින්

උතුරු කොරියානු නායකයා සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අතර සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී ඓතිහාසික හමුව සිදුවූයේ වසරකට ආසන්න කාලයක් දෙරටේ නායකයන් අතර පැවති තියුණු වාග් සංග්‍රාමයකින් අනතුරුවය.

එහිදී කිම් ජොන්ග් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතට අත දෙමින් එකිනෙකා උණුසුම් ලෙස පිළිගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන සඳුදා රාත්‍රියේ සිංගප්පූරුවේ ඔවුන් නවාතැන් ගෙන සිටි ප්‍රදේශයේ සංචාරය කරන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමග නගරයේ සැරිසරමින් කිම් ජොන් අන් කියා සිටියේ සිංගප්පූරුව "පිරිසිදු සහ ලස්සන" රටක් බවය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නගර සංචාරය අතරතුර සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නත් ඔහු අමතක කළේ නැහැ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් හෝටලය ළඟ මදක් නතර වී සිරි නරඹන උතුරු කොරියාවේ නායකයා

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CAPELLA SINGAPORE

ඡායාරූප ශීර්ෂ වැකිය, සාකච්ඡා පැවැත්වුනේ සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා දිවයිනේ පිහිටි හෝටලයකදීය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන්ග් අන් නැවතී සිටි හෝටලය අවට ඔහුගේ ආරක්ෂකයන් විශාල පිරිසක් දක්නට ලැබිණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළුවට පැමිණෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයන් දෙදෙනා අතර හමුවීමට පෙර වේදිකාව පිරිසිදු කරන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඓතිහාසික 'අතට අත දීමට' මොහොතකට පෙර

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් - කිම් හමුව

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සාකච්ඡාව අතරවාරයේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කිහිප වතාවක් 'අතට අත දුන්' නායකයන් දෙදෙනා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළුවෙන් පසු පිටව යන දෙරටේ නායකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් අන් අත්සන් කළ ගිවිසුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළුවෙන් පසු ආරක්ෂක රථ පිරිවරාගෙන සෙන්ටෝසා දූපතෙන් නික්ම යන ජනාධිපති ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, WHITEWISH

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් - කිම් සමුළුවෙන් පසු පිළිගැන්වූ කොරියානු ආහාර වේල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයන්ගේ කෑම මේසයට පිළිගන්වා තිබූ - 'Yangzhou ෆ්‍රයිඩ් රයිස්'

මේ තොරතුරුද කියවන්න: