ජනාධිපතිවරණය 2024: නිල ප්‍රතිඵල මෙතැනින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 2
කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සැප්තැම්බර් මස 22 වන ඉරිදා පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ 2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැති බවයි.

එතෙක් නිකුත්ව තිබු ප්‍රතිඵල අනුව සටනේ සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර දෙවැනි මනාප ගණන් කිරීම ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව අනුර කුමාර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරන බව ඔහු පැවසීය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

පළමු ඡන්ද ගණන් කිරීමේ සමස්ත ඡන්ද ප්‍රතිඵල

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ශ්‍රී ලංකාවේ මිලියන 17 කට අධික ඡන්දදායකයින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළහ.

2022 දී රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු පැවති පළමු මැතිවරණය මෙයයි.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

සැලකිය යුතුයි: මෙය භූගෝලීය වශයෙන් පරිමාණය නොකළ මැතිවරණ සිතියමකි