හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඔබේ ඉන්ටර්නෙට් වේගය අඩුවීමට හේතු වෙන්නේ ඇයි?

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඔබේ ඉන්ටර්නෙට් වේගය අඩුවීමට හේතු වෙන්නේ ඇයි?

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය දකුණු ආසියාව පුරා මුළුතැන්ගෙවල්වලට සහ ඉන්ධන සැපයුම් ජාල වෙත දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. නමුත් එය නූතන ජීවිත වල ප්‍රධානතම අංගයක් වන ඩිජිටල් සම්බන්ධතා වලට බලපෑම් කළ හැකිය. ගෝලීය දත්ත විශාල ප්‍රමාණයක් රැගෙන යන මුහුදු පතුළේ ඇති කේබල් විශාල ප්‍රමාණයක් මෙම පටු තීරය හරහා ගමන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ගැටුම්කාරී ස්ථානයක් බවට පත්වීමත් සමඟ, විශේෂයෙන් දකුණු ආසියාවේ මිලියන ගණනකගේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයන් තර්ජනයට ලක්වෙමින් පවතියි.