ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හෝමූස් සමුද්‍ර සන්ධිය හැර ගල්ෆ් කලාපයේ සිට වෙනත් විකල්ප නැව් මාර්ග තිබේද?
හෝමූස් සමුද්‍ර සන්ධිය හැර ගල්ෆ් කලාපයේ සිට වෙනත් විකල්ප නැව් මාර්ග තිබේද?
හෝමූස් සමුද්‍ර සන්ධිය දැන් අවහිර වී ඇති අතර, ලෝකය තෙල් හා ගෑස් සඳහා අරගලයක නිරත වෙයි.
ඉරානයේ නව උත්තරීතර නායකයා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවට කරන ලද පීඩනය තවදුරටත් පවත්වා ගැනීමට සපථ කිරීමත් සමඟ, ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධාන මාර්ගය අනතුරක පවතියි.
එමඟින් ඉන්ධන සහ ආහාර මිල ඉහළ යන අතර ආර්ථික ක්ෂේත්‍ර බලපෑමට ලක්වේ. ඇත්තට ම ගල්ෆ් කලාපය සහ ලෝකයේ සෙසු රටවල් යා කෙරෙන වෙනත් සැබෑ විකල්ප නැව් මාර්ග තිබේද?