-
රූපලාවණ්‍ය උපකරණ
"රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."
තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණ
-
ඇඟට අපහසු මෝස්තර
"කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."
තවත් කියවන්න ඇඟට අපහසු මෝස්තර
-
මුළුතැන් ගෙයි උපකරණ
"කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා
තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණ
-
නිවසේ මෙහෙවර
"සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."
තවත් කියවන්න නිවසේ මෙහෙවර
-
තනපට
"ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා
තවත් කියවන්න තනපට
-
ජනප්‍රිය තරු
"හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි
තවත් කියවන්න ජනප්‍රිය තරු
-
මංගල උත්සවය
"මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා
තවත් කියවන්න මංගල උත්සවය
-
සමාජ මාධ්‍ය ජාල
"ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්
තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාල
-
දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
"දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා
තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
-
තවත් යමක්
පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න
තවත් කියවන්න තවත් යමක්