ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අඹුසැමි යුවලකගේ ඝාතනය කරාබුවකින් වසර පහකට පසු හෙළි වෙයි
අඹුසැමි යුවලකගේ ඝාතනය කරාබුවකින් වසර පහකට පසු හෙළි වෙයි
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුව වත්තේ පදිංචිව සිටි මේ අඹුසැමි යුවලක් 2020 දී අතුරුදහන් විය.
කාන්තාවක් පැළඳ සිටි කරාබුවක් ඔස්සේ කළ විමර්ශන අනුව ඒ ඝාතනය ගැන වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.