අඹුසැමි යුවලකගේ ඝාතනය කරාබුවකින් වසර පහකට පසු හෙළි වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, අඹුසැමි යුවලකගේ ඝාතනය කරාබුවකින් වසර පහකට පසු හෙළි වෙයි
අඹුසැමි යුවලකගේ ඝාතනය කරාබුවකින් වසර පහකට පසු හෙළි වෙයි

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුව වත්තේ පදිංචිව සිටි මේ අඹුසැමි යුවලක් 2020 දී අතුරුදහන් විය.

කාන්තාවක් පැළඳ සිටි කරාබුවක් ඔස්සේ කළ විමර්ශන අනුව ඒ ඝාතනය ගැන වැදගත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.