ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිද්දෙනියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පොකුණට වැටී දරුවෙකු මිය යයි
මිද්දෙනියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පොකුණට වැටී දරුවෙකු මිය යයි
මිද්දෙනිය, තෝරකොලයාය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි වසර එකහමාරක් පමණ වයස දරුවෙකු එහි පොකුණට වැටීමෙන් මරණයට පත්ව තිබේ.
එම සිදුවීමට අදාලව එහි පාලිකාව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.