මිද්දෙනියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පොකුණට වැටී දරුවෙකු මිය යයි

වීඩියෝ ශීර්ෂ වැකිය, මිද්දෙනියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පොකුණට වැටී දරුවෙකු මිය යයි
මිද්දෙනියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පොකුණට වැටී දරුවෙකු මිය යයි

මිද්දෙනිය, තෝරකොලයාය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි වසර එකහමාරක් පමණ වයස දරුවෙකු එහි පොකුණට වැටීමෙන් මරණයට පත්ව තිබේ.

එම සිදුවීමට අදාලව එහි පාලිකාව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.