ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාසා 'කාල යන්ත්‍රය': 2023 උණුසුම්ම වසර වෙයි ද?
නාසා 'කාල යන්ත්‍රය': 2023 උණුසුම්ම වසර වෙයි ද?
නාසා ආයතනය 1880 ගණන්වල සිට 2023 දක්වා පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යාම සිතියම් ගත කර ඇත. නාසා හි ඇක්වා (Aqua) අභ්‍යවකාශ යානය මගින් වායුගෝලීය අධෝරක්ත ශබ්ද (AIRS) මගින් මෙම දත්ත රැස්කර ඇත.
යුරෝපා සංගමයේ දේශගුණ සේවාව වන කොපර්නිකස් පවසන පරිදි, 2023 වාර්තාගත උණුසුම්ම වසර වනු ඇත.
මේ සඳහා වීඩියෝ අනුග්‍රහය නාසාහි විද්‍යාත්මක ද්‍රශ්‍යකරණ මැදිරිය සහ JPL ය. (Jet Propulsion Laboratory, Nasa වෙනුවෙන් Caltech විසින් කළමනාකරණය කරයි).