ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'QR එක හොඳයි, තව ම හරියට වැඩ කරන්නේ නෑ': දිගු ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව කියන්නේ මොනවා ද?
'QR එක හොඳයි, තව ම හරියට වැඩ කරන්නේ නෑ': දිගු ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව කියන්නේ මොනවා ද?
මැද පෙරදිග යුද උණුසුමත් සමග ඉන්ධන සැපයුම සීමා වීම නිසා ඇතිවී තිබෙන තත්ත්වය මත ජනතාව මුහුණපා සිටින ගැටලු පිළිබඳව අද (මාර්තු 17) අපි සොයා බැලුවෙමු.
කොළඹ නගරය ආශ්‍රිතව කළ සංචාරයකදී ජනතාව දැක්වූ අදහස් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.