ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එප්ස්ටයින්ගේ පීඩාවට ලක් වූ අය පැරණි ඡායාරූප බෙදා ගනී
එප්ස්ටයින්ගේ පීඩාවට ලක් වූ අය පැරණි ඡායාරූප බෙදා ගනී
ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ ඝාතනයෙන් පසු දිවි ගලවා ගත් පස් දෙනෙකු සමග පළමු වරට එකම ස්ථානයක සිට 'BBC නිව්ස්නයිට්' සමග අදහස් බෙදා ගන්නා ලදී. ඉන් පසුව පැය ගණනක් පුරා පැවති සාකච්ඡාව අතරතුර, ඔවුන් එප්ස්ටයින්ව මුලින්ම මුණගැසුණු සමයේ තමන්ගේ ඡායාරූප දකින විට, කඳුළු සලන්නට විය.