ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අඩි 07යි අඟල් 02ක් උස ගුණසිංහම් ලංකාවේ උසම මිනිසා ද ?
අඩි 07යි අඟල් 02ක් උස ගුණසිංහම් ලංකාවේ උසම මිනිසා ද ?
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ උස අඩි 07යි අඟල් 02කි.
ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.
හිටපු LTTE සාමාජිකයෙකු වූ ඔහු දෛනික කටයුතු සිදු කිරීමේ දී උස නිසා ඔහු මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු අදහස් පළ කළේය.