ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ
වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ
පරීක්ෂණ වලදී පිළිකාවක් ඇති බව සොයා ගැනීමෙන් පසු එය වැළැක්වීමේ චිකිත්සාවකට භාජනය වන බව වේල්ස් කුමරිය පවසයි.
කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක කැතරින් පැවසුවේ මෙය "විශාල කම්පනයක්" ඇති කළ බවයි.