ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී
කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ බස් රථයක් අද (මාර්තු 26) වැලිපැන්න ප්රදේශයේදී ගිනිගෙන තිබේ. ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නැත.