ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
EXCLUSIVE: තලිබාන් ආරක්ෂක අමාත්‍යවරයා සමග BBC කළ සම්මුඛ සාකච්ඡාව
EXCLUSIVE: තලිබාන් ආරක්ෂක අමාත්‍යවරයා සමග BBC කළ සම්මුඛ සාකච්ඡාව
තාලිබාන් ආරක්ෂක අමාත්‍ය මුහම්මද් යාකොබ් මුජාහිඩ් සමග BBC ඇෆ්ගන් සේවය විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළේ ය.
අල්කයිඩා සහ ISIS මෙහෙයුම් සහ පකිස්ථානය සමග ඇෆ්ගනිස්ථානයේ පළුදු වූ සබඳතා ගැන ද ඔහු එහිදී අදහස් පළ කළේ ය.