ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බදාදා රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්
බදාදා රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්
බදාදා දිනය රජයේ කාර්යාල සහ පාසල් නිවාඩුව දිනයක් කිරීම ඇතුළුව රජය ගනු ලැබූ තීන්දු ගැන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (මාර්තු 16) පැහැදිලි කළේය.