ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සැග ව ඇති අභිරහස්
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සැග ව ඇති අභිරහස්
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පුරාණ ඊජිප්තුවට සහ පුරාණ මෙසපොතේමියාවට වඩා විශාල වූ අතර, එම කාලසමයේදීම පැවතුණි. එසේ නම්, අපි ඒ ගැන වැඩි දෙයක් නොදන්නේ ඇයි?