ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන ජනපතිගේ ඇඳුම ගැන යළි කතා බහක්
යුක්රේන ජනපතිගේ ඇඳුම ගැන යළි කතා බහක්
යුක්රේන ජනාධිපතිවරයා අවසන් වරට ධවල මන්දිරයට පැමිණ සිටි අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම ගැන විවේචනය කළ වාර්තාකරු ම මෙවර ඔහුගේ ඇඳුම පිළිබඳ අගය කිරීමක් කළේ ය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙන්ම යුරෝපා නායකයින් පිරිසක් මේ වන විට වොෂින්ටනයට පැමිණ සිටිති.
සිය ඇඳුම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ Real America's Voiceහි බ්‍රයන් ග්ලෙන් හට පිළිතුරු දෙමින් සෙලෙන්ස්කි පැවසුවේ "නමුත් ඔයා එක ම ඇඳුම තමයි තාම ඇඳගෙන ඉන්නේ, යනුවෙන් ය.