ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්රංශයේ විශාලතම ලිංගික අපරාධ නඩුවට මුල් වූ කාන්තාව BBCයට කතා කරයි
ප්රංශයේ විශාලතම ලිංගික අපරාධ නඩුවට මුල් වූ කාන්තාව BBCයට කතා කරයි
ප්රංශයේ විශාලතම ලිංගික අපරාධ නඩුවට මුල් වූ ජිසෙල් පෙලිකොට් BBC සමග සම්මුඛ සාකච්ඡාවකට එක වෙමින් තම සැමියා අතින් "මහා පාවාදීමකට" ලක් වූ ඇගේ කම්පනසහගත අත්දැකීම සිහිපත් කළාය.