ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 29ක් පොලිස් අත්අඩංගුවට
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 29ක් පොලිස් අත්අඩංගුවට
ජන අරගල ව්‍යාපාරය අද (මාර්තු 20) කොළඹ දී කළ විරෝධතාවක දී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ අවස්ථාවේ දී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය.
සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.