ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වසර 10ක් තුළ සර්පයන් 6,000ක් බේරා ගැනීමට මම උදව් කළා'
'වසර 10ක් තුළ සර්පයන් 6,000ක් බේරා ගැනීමට මම උදව් කළා'
වේදප්‍රිය ගනේෂන් යනු ඉන්දියාවේ චෙන්නායි නගරයේ, නාගරික ප්‍රදේශවල සර්ප හා මිනිස් ගැටුම් අවම කිරීමට ක්‍රියා කරන කාන්තාවන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වන්නීය.
පසුගිය වසර 10 තුළ සර්පයන් 6,000 කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට තම කණ්ඩායම කටයුතු කළ බව ඇය පැවසුවාය.