ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන සහ වියට්නාම් ජාතිකයින් 17 දෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට
චීන සහ වියට්නාම් ජාතිකයින් 17 දෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට
ගාල්ල, පෝද්දල, ගොඩකන්ද ප්‍රදේශයේ සංචාරක ලැගුම්හලක සිටි චීන සහ වියට්නාම් ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔන්ලයින් මූල්‍ය වංචාවකට සම්බන්ධ පිරිසක් සිටින බවට යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (මාර්තු 24) යුද්ධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත.