ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්
නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්
නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්.
1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ මෝස්තර සහිත ටී-ෂර්ට් නිල ඔලිම්පික් සාප්පුවේ අලෙවි කෙරෙනවා.
වාර්ගික ආධිපත්‍යය පිළිබඳ නාසි අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ ජර්මනිය උත්කර්ෂයට නැංවීමට හිට්ලර් එම ක්‍රීඩා භාවිතා කර තිබෙනවා.