QR ඉන්ධන කෝටාව වැඩි කර ගත හැකි ක්ෂේත්‍ර මොනවා ද?
QR ඉන්ධන කෝටාව වැඩි කර ගත හැකි ක්ෂේත්‍ර මොනවා ද?
- Author, බීබීසී සිංහල
QR කේත ක්‍රමය හරහා ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශව මැසිවිලි නගති.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසන්නේ, ඇතැම් ක්ෂේත්‍රවලට අවශ්‍යතාව අනුව කෝටාවට වඩා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.
එම ක්ෂේත්‍ර වන්නේ, ප්‍රවාහන, සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ විශේෂ ව්‍යාපෘති යන ඒවා ය.