ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෝමාලියාව ඛේදවාචකයක් අබියස
වීඩියෝ: සෝමාලියාවට වසර තුනකින් ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නැත.
දැඩි නියංසාය හේතුවෙන් තිස් ලක්‍ෂයක් ජනතාව කුසගින්නේ පසුවෙති.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ පවසන්නේ හදිසි ආධාර නොලැබුණහොත් සෝමාලියාව මහා ඛේදවාචකයකට මුහුණදෙනු ඇති බවය.