ප්‍රින්ස් ජීවිත ගමනේ පිය සටහන්

පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ පනස් හත් හැවිරිදි ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි.

File photo dated 12/08/86 of Prince Rogers Nelson, known by his mononym Prince, who has died at the age of 57 at his Paisley Park compound in Minnesota

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් - 1986 අගෝස්තු මස දොළොස්වෙනිදා ගනු ලැබූ සේයාරුවකි.
File photo dated 12/08/86 of Prince Rogers Nelson, known by his mononym Prince, who has died at the age of 57 at his Paisley Park compound in Minnesota

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් කියා සිටියේ ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බවයි.
Prince

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1978 දී සිය පළමු ගීත තැටිය ප්‍රකායට පත් කළපොප් ගායක ප්‍රින්ස්ගේ ගීත තැටි මිලියන සියයකට වැඩි ප්‍රමාණයක මේ වනවිට අලෙවි වී තිබේ.
An archive handout image made avialable on 21 April 2016 shows US musician Prince performing on the Stravinski Hall stage during the 47th Montreux Jazz Festival, in Montreux, Switzerland, 14 July 2013.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013 වසරේ ජූලි මස දාහතර වෙනිදා ස්විස්ටර්ලන්තයේ ජෑස් සංගීත ප්‍රසංගයක ගීත ගයන ප්‍රින්ස්.
Prince performs at the 10th Anniversary Essence Music Festival at the Superdome on July 2, 2004 in New Orleans, Louisiana. (Photo by Chris Graythen/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2004 වසරේ ලූසියානා ප්‍රාන්තයේ 'නිව් ඕර්ලින්ස්' හිදී පැවති 'එසෙන්ස්' සංගීත ප්‍රසංගයේ දස වෙනි සංවත්සරය වෙනුවෙන් වේදිකාවට ගොඩ වූ සුප්‍රසිද්ධ ගායකයා.
This photo taken on June 17, 1987 shows musician Prince performing onstage during his concert at the Bercy venue in Paris.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 වසරේ ජුනි දාහත් වෙනිදා පැරීසියේ පැවැත්වුණු ඔහුගේ සංගීත ප්‍රසංගයේ උද්වේගකර මොහොතක්.
Prince performs at St. Paul Civic Center in St. Paul, Minn.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ 'ශාන්ත පෝල් සිවික් සෙන්ටර්' හිදී
Musician Prince has reportedly Died at 57 on April 21, 2016. HOLLYWOOD, CA - MARCH 6: Singer Prince (R) and his wife Manuela Testolini sit in the audience at the 35th Annual NAACP Image Awards

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Purple Rain සහ Sign O' the Times ප්‍රින්ස්ගේ ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ.
Prince on stage

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුප්‍රසිද්ධ ගායක ප්‍රින්ස්ගේ හදිසි මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත.
This photo taken on August 21, 1998 shows musician Prince performing onstage during his concert in Paris.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1998 වසරේ අගෝස්තු මස විසි එක වෙනිදා පැරීසියේ පැවති සංගීත ප්‍රසංගයකදී ගනු ලැබූ ඡායාරූපයකි.
Grammy and Oscar-winning recording artist Prince performs the song "Purple Rain" at the 46th Annual Grammy Awards held at the Staples Center on February 8, 2004

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2004 වසරේ පෙබරවාරි අට වෙනි දින හතළිස් හය වෙනි ජර්මන් වාර්ෂික සම්මාන උළෙලේ 'purple rain' ගීතය ගායනා කරමින්.
US musician Prince performs during half-time 04 February 2007 at Super Bowl XLI at Dolphin Stadium in Miami

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2007 වසරේ පෙබරවාරි මාසයේ මියාමි හිදී
Singers Prince (R) and Beyonce perform during the 46th annual Grammy Awards in Los Angeles February 8, 2004.

ඡායාරූප මූලාශ්‍රය, Retuers

ඡායාරූප ශීර්ෂ වැකිය, 2004 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවති සංගීත ප්‍රසංගයක සුප්‍රසිද්ධ පොප් ගායිකා බියෝන්සේ සමගින්......
Musician Prince (L) performs for members of the news media in Miami Beach, Florida February 1, 2007.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2007 වසරේ ඇමරිකාවේ මියාමි වෙරළේ දී......