දෙමළ වැරදීම ගැන සමාව අයදිනවා - ඇමති වාසු

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල නාම පුවරු හා ලිපි ලේඛන වල දෙමළ අකුරු වැරදීම සහ වැරදි අරුත් දෙන වදන් භාවිත කිරීම ගැන වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා දෙමළ ජනතාවගෙන් සමාව අයදී.