BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
වීඩියෝ
ක්‍රීඩා
සෞඛ්‍ය
උතුරේ මැතිවරණ උණුසුම මැද එක්වූ හදවත්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
18 සැප්තැම්බර් 2013
හිටපු එල්ටීටීඊ සටන්කාමීයෝ කිලිනොච්චියේ දී යුග දිවියට පිවිසෙති
ඡායාරූප ශීර්ෂ වැකිය,
බොහෝ දෙනකුගේ අවධානය මැතිවරණ උණුසුම දෙසට. ඒත් කිලිනොච්චියේ වෙසෙන පුනරුත්ථාපනය වූ මේ එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ සහ සිංහල ජාතික ග්‍රාමාරක්ෂකයාගේ දෙනෙත් යොමු වී තිබුණේ තම මනාලියන් ගේ සිනහ පිරි මුහුණු වෙත
ඡායාරූප ශීර්ෂ වැකිය,
විවාහ මංගල්‍යයට සුදානම් වන කොටි සෙබළියක වූ ප්‍රේමරත්නම් සුගන්දිනි
ඡායාරූප ශීර්ෂ වැකිය,
පුනරුත්ථාපනය ලැබූ කොටි සෙබළියක වූ ජයරාසා මේරි මංගල ගවුමකින් සැරසී
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිංහල ජාතිකයකු වන ග්රාමාරක්ෂක භටයකු වන ජේ.එච්.එන්.රත්නායක ගේ සහකාරිය වුයේ කලින් කොටි සෙබලියක වූ ප්‍රේමරත්නම් සුගන්දනී.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මුරුගයියා සශිකුමාර් කලින් එල්ටීටීඊ සංවිධානයේ සටන්කාමියෙක් - තම සහකාරිය නඩරාසා සුකිර්තා සමග
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිනහ මුහුණින් උතුරා යන ආදරය - මනාලිය නඩරාසා සුකිර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය,
මනාලයා ජේ.වර්මන් නෑ හිත මිතුරන් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය,
මඟ බලා සිටින යහළු යෙහෙලියන් සහ නෑ හිත මිතුරන්
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
01:29
වීඩියෝ,
තායිලන්ත වායු දූෂණයෙන් දරුවන්ගේ නාසයෙන් ලේ ගැලීම් ඉහළට
, ධාවන කාලය 1,29
00:35
වීඩියෝ,
සහරා කතරේ දූවිලි අංශු ග්‍රීසියේ අහස රතු පැහැයට හැරවූ අයුරු
, ධාවන කාලය 0,35
01:15
වීඩියෝ,
සඳේ සිට ගත් පෘථිවියේ පළමු වර්ණ ඡායාරූපය
, ධාවන කාලය 1,15
00:46
වීඩියෝ,
මන්දා තල්මසෙකු, පැටවෙකු බිහි කරන දුර්ලභ දසුනක්
, ධාවන කාලය 0,46
00:49
වීඩියෝ,
කාර්යාල පුටු යොදා ගෙන ජපානයේ පැවති 'Grand Prix' මාදිලියේ තරගයක්
, ධාවන කාලය 0,49
00:39
වීඩියෝ,
ගඟනගාමීන් අභ්‍යවකාශයේ දී වැසිකිළි භාවිතා කරන්නේ කෙසේද?
, ධාවන කාලය 0,39
01:37
වීඩියෝ,
ඔයාටත් ආටෙමිස් ගගනගාමියෙකු වෙන්න පුළුවන් ද?
, ධාවන කාලය 1,37
00:51
වීඩියෝ,
Artemis II කණ්ඩායම අභ්‍යවකාශයේ සිට අදහස් දක්වයි
, ධාවන කාලය 0,51
00:30
වීඩියෝ,
ආටිමිස් II දියත් කළ මොහොතේ මාධ්‍යවේදිනියකගේ ප්‍රතිචාරය
, ධාවන කාලය 0,30
00:16
වීඩියෝ,
ගුවන් ගමනකදී මගීන්ට දක්නට ලැබුණු ආටිමිස් II මෙහෙයුම
, ධාවන කාලය 0,16
01:05
වීඩියෝ,
පාස්කු සම්ප්‍රදායට අනුව, ‘යක්ෂයන්ගේ’ කස පහර කන වන්දනාකරුවන්
, ධාවන කාලය 1,05
01:58
වීඩියෝ,
ඇමෙරිකාව සහ චීනය නැවතත් සඳ තරණය කිරීමට තරග කරන්නේ ඇයි?
, ධාවන කාලය 1,58
01:00
වීඩියෝ,
ආරුක්කු 9 පාලම අසලදී සංචාරකයින් පිරිසකට බඹරු දෂ්ට කිරීමක්
, ධාවන කාලය 1,00
00:51
වීඩියෝ,
අතරමං වූ තල්මසෙකු නොගැඹුරු ජලයෙන් මුදාගත් අයුරු
, ධාවන කාලය 0,51
00:19
වීඩියෝ,
බේරූට්හි ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ මොහොත
, ධාවන කාලය 0,19
01:25
වීඩියෝ,
සඳ ගවේෂණයට මිනිසුන් සහිත යානයක් පිටත්ව යයි
, ධාවන කාලය 1,25
00:47
වීඩියෝ,
ඉරානයේ ප්‍රධාන ගුවන් කඳවුරක හා න්‍යෂ්ටික භූමියක විශාල පිපිරීම්
, ධාවන කාලය 0,47
00:57
වීඩියෝ,
ඊශ්‍රායල ඇමතිවරයෙකු නව මරණ දඬුවම පිළිබඳ නීතිය සමරන අයුරු
, ධාවන කාලය 0,57
01:12
වීඩියෝ,
මුස්ලිම්වරුන් 167 දෙනෙකුගේ සමූහ මිනීවළක් සොයා කැණීම් කටයුතු ඇරඹේ
, ධාවන කාලය 1,12