ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ පාලමක් විනාශ කළ මොහොත
ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ පාලමක් විනාශ කළ මොහොත
ඉරිදා (මාර්තු 22) දින සිදු වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන්, දකුණු ලෙබනනය මධ්‍යම ප්‍රදේශය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගවලින් එකක් වන කැස්මියේ පාලමට හානි සිදුවිය.