බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි

වීඩියෝ ශීර්ෂ වැකිය, බංග්ලාදේශයේ බස් රථයක් පද්මා ගංගාවට පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි
බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි

බංග්ලාදේශයේ බස් රථයක් පද්මා ගංගාවට පෙරළීමෙන් 23 දෙනෙකු මරණයට පත්විය. ඊයේ (මාර්තු 25) පස්වරුවේ රාජ්බාරි දිස්ත්‍රික්කයේ ඩවුලාඩියා තොටුපළ පර්යන්තයේදී මේ අනතුර සිදු විය.