ඇමෙරිකාවේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම ගැන ට්‍රම්ප් කතා කරයි
ඇමෙරිකාවේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙයි

ඉරාන යුද්ධය සම්බන්ධයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා වූ ජෝ කෙන්ට් ඉල්ලා අස්වෙමින් පවසා තිබෙන්නේ ජනාධිපතිවරයාට "මග වෙනස් කරන්න" ලෙස ඉල්ලා සිටින බවයි.