බදාදා රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, රජය ගනු ලැබූ තීන්දු ගැන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් පැහැදිලි කරයි
බදාදා රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

බදාදා දිනය රජයේ කාර්යාල සහ පාසල් නිවාඩුව දිනයක් කිරීම ඇතුළුව රජය ගනු ලැබූ තීන්දු ගැන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (මාර්තු 16) පැහැදිලි කළේය.