ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි ඉරානය කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි ඉරානය කියයි
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි ඉරානය කියයි

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ තම රට දැනට යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොකරන බවත් එසේ කිරීමට "අදහස් නොකරන" බවත්ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය සාකච්ඡා "සිදුවෙමින් පවතින" සහ "ඵලදායී" බව පැවසූ පසුබිමක ඔහු මේ අදහස් පළ කළේය.