ට්රම්ප්ට ඉරානයෙන් දුන් තෑග්ග කුමක් ද?
ට්රම්ප්ට ඉරානයෙන් දුන් තෑග්ග කුමක් ද?
අඟහරුවාදා (මාර්තු 24) ට්රම්ප් පැවසුවේ ඉරානය එක්සත් ජනපදයට "විශාල මුදලක් වටිනා ඉතා විශාල තෑග්ගක්" ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, ඒ ගැන ඔහු නිශ්චිත විස්තර ලබා දුන්නේ නැත. ට්රම්ප්ගේ අදහස්වලට ඉරානය ප්රතිචාර දක්වා නොමැත.