ඉන්ධන මිල වැඩිවීම ගැන ජනතාව කියන්නේ මොනවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන මිල වැඩිවීම ගැන ජනතාව කියන්නේ මොනවා ද?
ඉන්ධන මිල වැඩිවීම ගැන ජනතාව කියන්නේ මොනවා ද?

මාර්තු 09 මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරුණු අතර ඒ ගැන ජනතාව පළ කළ අදහස් සහ නව මිල ගණන් පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.