ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය:'මම දරුවො එක්ක කාලෙ ගෙවන්න කැමති වුණාට,මගේම දරුවො ලබන්න කැමති නැහැ'
චීනය එක් දරු ප්‍රතිපත්තිය ඉවත් කළ ද, එරට ජනගහණ හා සාඵල්‍යතා අනුපාතයන් තවමත් පහත වැටෙමින් පවතියි.
මෙවසරේ දී ඉන්දියාව, චීනය අභිබවායමින් ලොව වැඩිම ජනගහණයක් සිටින රටබවට පත්විය.
දදරුවන් හදාවඩා ගැනීමේ හා පෝෂණය කිරීමේ පූර්ණ වගකීම තමා මත පැටවෙන නිසාවෙන්, දරුවන් නොලබන්නේ ඇයිදැ යි පැහැදිලි කරන කාන්තාවක් සමග බීබීසී චීන සේවය කතාබහ කළා ය.