ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එලියට් පේජ්: 'මට පළමු වතාවට මගෙ ජීවිතය විඳින්න ලැබුණා'
බීබීසීය, ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත සංක්‍රාන්ති ලිංගික නළු එලියට් පේජ් සමග ඔහුගේ අනන්‍යතාව, සමලිංගික භීතිකාව සහ ඔහුට ඔහුගේ අනාගතය ගැන දැනෙන්නේ කෙසේදැයි කතාබහ කළේ ය.
එහි දී ඔහු ලොව වටා සංක්‍රාන්ති ලිංගික පුරුෂයින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය.