ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC Eye:ලිංගික හිංසනයෙන් මුදල් උපයන අපරාධකරුවන් සොයා ගිය රහසිගත මෙහෙයුම
මෙම වෙබ් අඩවි මෙහෙයවනු ලබන්නේ "අංකල් චී" ලෙස හඳුන්වන තිරය පිටුපස සිටින චරිතයක් විසිනි.
විකෘති අදහස් සහිත ඔන්ලයින් ප්‍රජාව විසින් ඔහු ගුරුවරයෙකු ලෙස පිළිගනු ලැබේ.
නමුත් ඔහු කවුද? මෙම බිහිසුණු අපරාධ ගැන අපරාධකරුවන්ගෙන් ඇසීමට සහ යුක්තිය වෙනුවෙන් යලි සටන් කරන කාන්තාවන් හමුවීමට අපි ඔබව මෙම අඳුරු සහ විකෘති ලෝකය තුළට ගෙන යන්නෙමු.
ලිංගික හිංසනයෙන් මුදල් උපයන මිනිසුන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අප රහසිගත ක්‍රියාන්විතයක නිරත වුණි.