ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි-සිරියා භූ කම්පනය: දින 23කට පසු සුන්බුන් අතර සිරවී සිටි සුනඛයා බේරා ගැනෙයි
විනාශකාරී භූ කම්පනවලින් දින 23කට පසු තුර්කියේ, හාටයි ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් සුනඛයෙකු සොයාගෙන තිබේ.
දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ 50,000කට වැඩි පිරිසක් භූ කම්පනවලින් මියගිය අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටිති.