ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව වෛද්‍යවරුන් බඳවාගැනීමට මියුසික් වීඩියෝවක් තැනූ කුඩා ගම්මානයක්
එංගලන්තයේ කෝර්න්වෝල් ප්‍රාන්තයේ පිහිටි ලොස්ට්විතියෙල් නම් කුඩා ගම්මානය, ඔවුන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා නව වෛද්‍යවරයකු පොළඹවා ගැනීමට මියුසික් වීඩියෝවක් නිකුත් කිරීමේ අසාමාන්‍ය පියවරක් ගෙන තිබේ.
ඒ, එංගලන්තයේ ප්‍රාථමික සත්කාර වෛද්‍යවරුන්ගේ ජාතික හිඟයක් මධ්‍යයේ ය.
නමුත් ගම්මානයේ උපාය සාර්ථක වනු ඇති ද?