ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විරෝධතා, කෝලාහල සහ මුදල් හිඟය මධ්‍යයේ මැතිවරණයකට යන නයිජීරියාව
මුදල් නෝට්ටු හිඟයක් මුල්කර ගනිමින් නයිජීරියාවේ ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩ විරෝධතා ඇතිවී තිබේ.
නයිජීරියාවේ මහ බැංකුව පසුගිය වසරේ දී එරට මුදල් නෝට්ටු ප්‍රතිනිර්මාණය කරමින්, පැරණි නෝට්ටු සංසරණයෙන් ඉවත් කරන ලෙස නියෝග කළේ ය.
එහෙත් නව නෝට්ටුවල හිඟකම නිසාවෙන් මෙම ප්‍රතිපත්තියට එරෙහිව කැරලි සහ විරෝධතා ඇතිවී තිබේ.
එරට මහ මැතිවරණය සඳහා තව ඇත්තේ ස්වල්ප දිනක් බැවින්, මේ ප්‍රචණ්ඩත්වය මැතිවරණයට ද බලපානු ඇත්දැ යි බොහෝ නයිජීරියානුවෝ කල්පනා කරති.