ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටයිටැනික්: 1986 දී පටිගත කෙරුණු මෙතෙක් නොදුටු නව දර්ශන නිකුත්වේ
වාර්තා පිට වාර්තා පිහිටවූ ටයිටැනික් චිත්‍රපටයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන්, 1986 වසරේ දී පටිගත කරන ලද ටයිටැනික් නෞකාවේ මින් පෙර මාධ්‍යයට නිකුත් නොකළ දර්ශන ප්‍රසිද්ධකර තිබේ.
එය, ගිලී ගිය නෞකාවේ තට්ටුව ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කරයි.