ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගල් අඟුරුවලට එරෙහි විරෝධතාවක දී ග්‍රේටා තුන්බර්ග් ජර්මානු පොලිස් භාරයට
කාලගුණ ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, බටහිරදිග ජර්මනියේ ගම්මානයක් අසල පැවැත්වූ විරෝධතාවක දී පොලිසියේ භාරයට ගෙන තිබේ.
ග්‍රේටා ඇතුළු අනෙකුත් ක්‍රියාකාරීන් විරෝධතාවයේ නිරතවූයේ, අත්හැර දමා ඇති ලුට්සෙරත් නම් ගම්මානය ගල් අඟුරු පතලක් පුළුල් කිරීම සඳහා විනාශකර දැමීමට එරෙහිව ය.