ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුම්බායි ආරේ වනය මෙට්‍රෝ ව්‍යාපෘතියකින් බේරා ගැනීමට සටන් කරන කාන්තාව
ඉන්දියාවේ විශාල නගරයක් වන මුම්බායිහි, නිව් යෝර්ක් මධ්‍ය උද්‍යානය මෙන් සිව් ගුණයක් විශාල නාගරික වනාන්තරයක් පිහිටා තිබේ.
එය දිවියන් සමග දිවි ගෙවන ප්‍රාදේශීය ප්‍රජාවන්ට අයත් මිනිසුන්ට නිවහනකි. එය පසුගිය දශක කිහිපය තුළ කොටස්වලට වෙන් කරමින් තිබේ. මේ වන විට රජය එම වනාන්තරය එළි කර මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මතභේදාත්මක සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.
මේ හේතුවෙන් විරෝධතා ව්‍යාප්ත වෙමින් පවතින අතර සංරක්ෂණය සහ සංවර්ධනය පිළිබඳ විවාදයක් මතු වී තිබේ.